Skip to main content

Posts

Featured

3D Model එකක් publish කිරීමට පෙර කල යුතු දේවල්

මීට පෙර මම publish කරපු ලිපියේ මම කියා තිබුනා 3D Models අන්තර්ජාලයේ කොහොමද විකුන්නන්නේ කියලා සහ marketplaces තෝරාගන්නා අයුරු. එය ඔබ කියවා නැත්නම් මෙතනින් ගොස් එම ලිපිය කියවන්න. කිසිම විටෙකත් 3D Models විකිණිය යුතු නැති marketplaces ගැන දැනගන්න මෙම ලිපිය කියවන්න. දැන් අපි බලමු 3D Model එකක් publish කරන්න පෙර කල යුතු දේවල් කිහිපයක්. ඇත්තෙන්ම මෙම කරුණු කාරනා ගොඩක් දෙනෙක් විසින් බොහෝ වෙලාවට මගහරිනවා. මේ පිලිබඳ හරිහැටි දැනීමක් නොමැතිව 3D Model එකක් publish කිරීමෙන් වැඩි විකිණුම් ප්‍රමාණයක් බලාපොරොත්තු විය නොහැකි බව මාගේ හැඟීමයි. පළමුව quality සහ දෙවනුව quantity එක ඔබ 3D Model එකක් නිර්මාණය කිරීමේදී සහ publish කිරීමේදී පළමු තැන දිය යුත්තේ එහි උසස් භාවයට නැත්නම් quality එකට. 3D Model එක නිර්මාණයේදී එහි නියමිත හැඩයට, quads/tris/ngons සුදුසු ආකාරයට භාවිතා කිරීම, Shaders/Materials සහ Renderings වලට විශේෂ තැනක් දිය යුතු වෙනවා. තවද නිර්මාණයෙන් පසුව ඔබේ 3D Model එක පිරිසිදු (cleanup) කල යුතු වෙනවා. මෙම cleanup කිරීම ඔබ භාවිතා කරන මෘදුකාංගය අනුව වෙනස් වූවත් isolated vertices, edges with no

Latest Posts

3D Models අන්තර්ජාලයේ විකිනීමට පෙර ඔබ දැනගතු යුතු දේවල්

කිසිවිටෙකත් 3D Models විකිණිය යුතු නැති marketplaces